නිලාවේලි මුහුදු තීරයේදී තිදෙනෙකු දියවැලකට හසුවෙයි

Monday, 22 August 2016 - 7:23

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - නිලාවේලි මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයන් පිරිසක් අතරින් තිදෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (210 පස්වරුවේ නිලාවේලි මුහුදු තීරයේ දියනෑමට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරින් එක්ව දියවැලට හසුවූ පුද්ගලයන් තිදෙනා බේරා ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයට රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අතර කාන්තාවක් ද සිටිනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories