මෝටර් රථයක් දුම්රියේ ගැටී එක් අයෙකු මරුට

Monday, 22 August 2016 - 8:25

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ - පාලවිය රේල් ගේට්ටුව අසලදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද අලුයම සිදුවූ අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රේල් ගේට්ටුව වසා තිබියදී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කර ඇති බවයි.

මීට අමතරව, මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය පුද්ගලයා ඌව පරණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories