ඒකාබද්ධ විපක්ෂයේ 7 දෙනෙකු අගමැති සමඟ සාකච්ඡා කරලා

Monday, 22 August 2016 - 13:17

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු අලුත් ආණ්ඩුවක් සෑදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාකර ඇති බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

සිය නිල නිවසේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත්ව කටයුතු කළ යුතු බවයි එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories