නව පක්ෂයේ ව්‍යවස්ථාවත් සකස් කර අවසන්

Monday, 22 August 2016 - 13:32

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඉදිරියේදී පිහිටුවන නව පක්ෂයේ ව්‍යවස්ථාව පවා මේ වනවිට සකස් කර අවසන් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පිහිටි සිය නිවසේ ඊයේ (21) පැවති පක්ෂ ක්‍රියාකාරි සමුළුවක් අමතමින්.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories