බොල් දේශප්‍රේමීන් නොව, ආරක්ෂක හමුදා වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින බව ජනපති කියයි

Tuesday, 23 August 2016 - 7:25

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%2C+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දේශපාලන වේදිකාවල හඬනගන බොල් දේශප්‍රේමීන් මෙන් නොව මෙරට ත්‍රිවිධ හමුදාවල ආරක්ෂාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවැති ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලි සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories