අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට කථානායක අත්සන් තබයි

Tuesday, 23 August 2016 - 10:38

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්කුවේදී සම්මත වූ අතුරුදන්වූවන් පිළිබඳ කරුණු සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට කතානායකවරයා අද පෙරවරුවේ අත්සන් තබනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ පිළිබඳ නිල නිවේදනය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

මෙම පනත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ජන්ද විමසීමකින් තොරව සම්මත වූයේ පසුගිය 11 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories