ජාතිවාදය අවුස්සන්නන්ට පක්ෂයේ ඉඩක් නැහැ - සන්ධාන මහ ලේකම්

Tuesday, 23 August 2016 - 18:15

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-++%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව පවසන්නේ පක්ෂයේ සිටිය ද ඉවත් කිරීමට සිදුවන පුද්ගලයන් බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

මාතලේ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර මන්නාරම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට නිදහස් සන්ධානය තුළ කිසිදු ඉඩක් නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories