රාවණා ඇල්ල ප්‍රදේශයේ රිය අනතුරකින් 8 දෙනෙකුට තුවාල

Wednesday, 24 August 2016 - 9:13

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඇල්ල - රාවණාඇල්ල ප්‍රදේශයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනා චාරිකාවක ගොස් නැවත පැමිණෙමින් සිටි වැලිමඩ - ඌව පරණගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් 6 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories