අම්පාරේ පුතෙකු පියා ඝාතනය කරයි

Wednesday, 24 August 2016 - 10:49

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අම්පාර - දමන - බක්මිටියාව ප්‍රදේශයේදී තම පුතු සිදුකළ පහරදීමකින් පියෙකු මියගොස් තිබෙනවා.

සය දරු පියෙකු වන ඔහුගේ වයස අවුරුදු 60 ක්.

පොලිසිය ප්‍රකාශ කළේ පවුලේ හතරවැනියා ලෙස උපත ලද 27 හැවිරිදි පුතු මෙලෙස ඊයේ පියා ඝාතනය කර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

දෙදෙනා අතර, ඇති වූ ආරවුලක් පහරදීමට හේතුවී තිබෙනවා. සැකකරු සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අම්පාර පොලිසිය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories