රට සිගරට් ගෙනආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 24 August 2016 - 10:51

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%86+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට විදේශ දුම්වැටි තොගයක් රැගෙනආ කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා සිගරට් අසුරණ 400 ක් සොයා ගෙන ඇති අතර, ඒවායේ හිමිකරු බව කියන පිරිමි පුද්ගලයෙකු ද පසුව ගුවන්තොටුපල රේගුව  අත්අඩංගුවට ගත්තා.

ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කාන්තාවන් කොළඹ පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories