අමුතු මත්කුඩු විශේෂයක් ගිනි පෙට්ටියකින් හමුවේ (ඡායාරූප)

Wednesday, 24 August 2016 - 12:02

%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේදී චරස් නමැති මත්කුඩු ග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් ගිනි පෙට්ටියක සඟවා ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති  අතර මත් කුඩු පැකට් 25ක් සැකකරු සතුව තිබී සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම මත්කුඩු එම ප්‍රදේශයේ ධීවරයන්ට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබු ඒවා බවයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මන්නාරම පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - වන්නි රොමේෂ් මධුශංක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories