වෙලේ සුදාගේ නඩුවක් කල් යයි

Wednesday, 24 August 2016 - 12:50

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හෙරොයින් ග්‍රෑම් 6 දශම 07ක් සන්තකයේ තබා ගත් බවට වෙලේ සූදාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව නොවැම්බර් මස 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.වී.ටී.එස් මොරායස් අද නියෝග කළා.

දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ වෙලේ සුදා අත්අඩංගුවට ගනු ලැබුවේ 2000 වසරේ මැයි මාසයේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories