යෝෂිතගේ මිත්තණිය F.C.I.D ට

Wednesday, 24 August 2016 - 12:54

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+F.C.I.D+%E0%B6%A7
යෝෂිත රාජපක්ෂට එරෙහිව සිදු කරන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට ඔහුගේ මිත්තණිය අද (24) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය වෙත පැමිණියා.

දෙහිවල මිහිදු මාවතේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් යෝෂිත රාපක්ෂට එරෙහිව මෙම කොට්ඨාසය විමර්ශණයක්ද සිදු කරනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories