රජයෙන් ලැබිය යුතු රුපියල් දස දහසක ගංවතුර ආධාරය මෙතෙක් නොලැබුණු බවට චෝදනා කරමින් කොළොන්නාව ප්‍රදේශවාසීන් පිරිසක් අද එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විරෝධය පළ කළා.
ඔවුන් චෝදනා කරන්නේ ගංවතුර බැසගොස් මාස 03 ක් ගතව ඇතත් රජය තමන් සම්බන්ධනයෙන් මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවයි.
ඔවුන් චෝදනා කරන්නේ ගංවතුර බැසගොස් මාස 03 ක් ගතව ඇතත් රජය තමන් සම්බන්ධනයෙන් මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවයි.
Follow US
Most Viewed Stories