බිරිඳට සහ ඇගේ මවට පිහියෙන් ඇණ තුවාල කළ පුද්ගලයෙකු සියදිවි හානිකරගනී

Thursday, 25 August 2016 - 9:12

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AB+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාවතගම - පිටකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සිය බිරිඳට සහ ඇගේ මවට පිහියෙන් ඇණ තමන්ද සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 34 හැවිරිදි පුද්ගයෙක්.

මෙම අනතුරින් තුවාල ලැබූ බිරිඳ සහ ඇගේ මව රෝහල් ගතකර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය පවුල් ආරවුලක් මත සිදුවූ බවටයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories