බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

Follow US
Most Viewed Stories