කොටහේනේ නිවාඩු නිකේතනයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

Thursday, 25 August 2016 - 13:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A++%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කොටහේන - ආමර් බාබර් හන්දියේ පිහිටි නිවාඩු නිකේතනයක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මීට දින කිහිපයකට පමණ පෙර මෙම පුද්ගලයා මිය යන්නට  ඇති බවට සැක පළ කරන බවයි.

අවසන් වතාවට පසුගිය 22 වනදා මොහු සිය නවාතැන්පල වෙත පැමිණ ඇති බව එහි සේවකයෙකු ප්‍රකාශ කර  තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories