අනුරාධපුර ඓතිහාසික පුදබිමේ ථුපාරාම ස්ථූපය ඉදිරිපිට අනවසරයෙන් ඉදිකර ඇති සියලූම වෙළඳසැල් ලබන ඉරිදා වනවිට ඉවත් කරගන්නා ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි හිමිකරුවන් වෙත දන්වා තිබෙනවා.
එලෙස ඉදිකරන ලද අනවසර වෙළඳසැල් 42 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ වෙළඳසැල් ඉවත් කරගන්නා ලෙසට මීට පෙර අවස්ථා කිහිපයකදී දැනුම්දී ඇති නමුත් ඒවා ඉවත් කරගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

Follow US
Most Viewed Stories