පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන අගමැති වාර්තාවක් කැදවයි

Thursday, 25 August 2016 - 18:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේදී පොලිිිිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකගෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.

ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඔහුව ඝාතනය කරන තෙක්ම පොලිසියට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් විය යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories