ඇමති රිෂාද් බදියුදීන් විශේෂ ජනාධිපති කොමිසමට පැමිණේ

Friday, 26 August 2016 - 10:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
සහල් ආනයනයේදී සිදුවූ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා කර්මාන්ත වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් අද බරපතල වංචා සහ දු ෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණියා.

එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ අද උදෑසන 10ට පමණ ඔහු කොමිසම වෙත පැමිණි බවයි.

මේ වනවිට ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන කැබිනට් අමාත්‍ය රිෂාද් බදියුදීන් පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පෙරමුණෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories