පොල්ගහවෙලදී කාන්තාවක් පිළිස්සී මියයයි

Saturday, 27 August 2016 - 15:10

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%84%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොල්ගහවෙල - වීරගහකුලවත්ත - යෝගමුවාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිරුරට ගිනි ඇවිලී පිළිස්සීමෙන් අද ජීවිතක්ෂයට පත්වුණා.

68 හැවිරිදි ඇය තම නිවසේ තනිව ජීවත්වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඇයගේ සිරුරට ගිනි ඇවිලුණු ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories