අඟුලානේදී පිරිමි ළමයෙකු මුහුදට ගසාගෙන යයි

Saturday, 27 August 2016 - 15:11

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අඟුලාන මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිමි ළමයෙකු මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.

15 හැවිරිදි ඔහු අඟුලාන - පොදුජය මාවතේ පදිංචිකරුවෙක්.

නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලීසිය එක්ව මේ වනවිට සෝදිසි  මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories