ජාතික ආණ්ඩුව රැක ගමු - අගමැති රනිල්

Saturday, 27 August 2016 - 18:09

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
රටේ අනාගතය වෙනුවෙන් ජාතික ආණ්ඩුව රැකගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බදුල්ල - වැලිමඩ ප්‍රදේශයේ අද (27) පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්.

ඉදිරියේදී රටේ ණය බර අඩුකර ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කැපවන බවද ඔහු මෙහිදී කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories