මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කටයුතු කිරීමට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව මාලබේ වෛද්‍ය විද්‍යාලයීය මාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පා පේරාදෙනිය හා රුහුණු විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් ගෙන යනු ලබන සත්‍යග්‍රහයට අද දින ඔවුන්ගේ දෙමාපියන්ද එක්වුණා.

Follow US
Most Viewed Stories