කලා ඔයේ සැඟවුණු දැරිය

Monday, 29 August 2016 - 7:17

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
අනුරාධපුර වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී කලා ඔයේ දිය නෑමට  ගොස් දියේ ගිලී එකම පවුලේ තුන්දෙනෙකුගෙන් දියණිය මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පියා සහ තවත් දියණියක් මේ වනවිට බරපතල තත්ත්වයෙන් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

තවත් ඥාතීන් කිහිපදෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ කලා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

සිද්ධියෙන් මියගිය දැරියගේ වයස අවුරුදු හයයි මාස 9 ක් බවද පොලීසිය සඳහන් කළා.

මොවුන් නිට්ටඹුව - කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories