රතු ග්‍රහයා ගැන හවායි දිවයිනේ පැවැත්වූ පෙරහුරුව අවසන්

Monday, 29 August 2016 - 9:10

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත මිනිසෙකු යැවීම වෙනුවෙන් හවායි දිවයිනේ පැවැත්වූ පෙරහුරුව සාර්ථකව අවසන් වී තිබෙනවා.

අඟහරුගේ මතුපිටට යම් සමානතාවක් පවතින හවායි දිවයිනේ බැරන් ගිනිකන්ද ආසන්නයේ විශේෂ කුටිරයක විද්‍යාඥයන් පිරිසක් වසරක කාලයක් හුදෙකලාව සිටිමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ 29 වනදා මෙම පෙරහුරුව ආරම්භ කළා.

ඒ අඩි 36ක වට ප්‍රමාණයෙන් යුත් අඩි 20ක් උසැති මෙම කුටීරයකයි.  

විද්‍යාඥයන් 6 දෙනෙකු අභ්‍යාවකාශ ඇඳුම් සහිතව පිරිසිදු වාතය, අලුත් ආහාර නොමැතිවයි මෙම කාලය ගත කළේ.

අඟහරු වෙත මෙතෙක් මිනිසෙකු පා තබා නොමැති අතර ඉදිරි වසර 3 තුළ රතු ග්‍රහයාට ගොඩ බැසීමට හැකි වනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories