කුමාර වෙල්ගම ජනාධිපති කොමිසමට

Monday, 29 August 2016 - 13:22

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම බරපතල වංචා විමර්ශනය  කෙරෙන ජනාධිපති කොමිසම වෙත අද උදෑසන පැමිණියා.

ඒ, ශ්‍රී ලංගමයට නිලධාරීන් හතරදෙනෙකු නීතිවිරෝධී අන්දමින් බඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඔහු ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories