උපාලි තෙන්නකෝන්ට පහරදුන්නැයි හිටපු බුද්ධි අංශ සැරයන් යළි රිමාන්ඩ්

Monday, 29 August 2016 - 13:37

%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92++%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන මස 9 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස මෙහිදී රහස් පොලීසිය ඉල්ලා සිටි අතර, ඊට විනිසුරුවරිය අවසර ලබාදුන්නා.

මෙම බුද්ධි අංශ සැරයන්වරයා ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේද ප්‍රධාන සැකකරු ලෙස නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories