ඇමරිකාව සහ ඉන්දියාව ආරක්ෂක ගිවිසුමකට එළඹේ

Tuesday, 30 August 2016 - 10:25

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%9A
ආරක්ෂක සංවිධාන සේවා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඊයේ ගිවිසුමකට එළඹුණා.

වොෂින්ටන් නුවර දී මෙම ගිවිසුමට අත්සන් තැබීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් එක්වී තිබෙනවා.

ගිවිසුමට අනුව ඇමරිකාවේ සහ ඉන්දියාවේ භූමිය, ගුවන් සහ නාවික කදවුරු දෙරටේ නෞකා, ගුවන් යානා ආදියට සේවා සැපයීම සඳහා යොදා ගත හැකියි.

 මෙම ගිවිසුම විශේෂයෙන් කලාපය තුළ වර්ධනය වන චීනයේ ආරක්ෂක බලයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories