ශෂීන්ද්‍ර FCID යට

Tuesday, 30 August 2016 - 12:55

%E0%B7%81%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+FCID++%E0%B6%BA%E0%B6%A7
ඌව පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද පෙරවරුවේ පැමිණියා.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories