නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Tuesday, 30 August 2016 - 12:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැනට පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.

අද රාත්‍රී 7ට ජනාධිපති නිළ නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පක්ෂයේ 65 වන සංවත්සර රැස්වීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories