කොස්ලන්ද, මීරියබැද්ද නායගොස් වසට 04යි - අවතැන්වූවන් තවමත් කඳවුරුවල

Wednesday, 31 August 2016 - 7:05

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%A7+04%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD
කොස්ලන්ද - මීරියබැද්ද නායයාම සිදු වී අදට වසරයි මාස 10 ක් ගතවී අවසන්.

නමුත් අද දක්වාත් නායයාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

මීරියබැද්ද නායයාම සිදු වූයේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනිදා පෙරවරු 7.30 ට පමණ.

නායයාම සිදු වී වසර 2 ක් ගතවීමට ආසන්න වුවත් තවමත් සිද්ධියෙන් අවතැන්වූවන් රැදී සිටින්නේ තාවකාලික කඳවුරුවලයි.

ඔවුන්ට අවශ්‍ය නව නිවාස මේ වන විට ඉදිකර අවසන් වුවත් ඊට යටිතල පහසුකම් සැපයීමට තවමත් බලධාරීන් අපොහොසත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories