අතිරික්ත ගුරුවරුන්ට වැටුප් ගෙවන්න කෝටි 100ක්

Wednesday, 31 August 2016 - 7:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+100%E0%B6%9A%E0%B7%8A
අතිරික්ත ගුරුවරුන් සඳහා වැටුප් ගෙවීමට රුපියල් කෝටි 100 ක මුදලක් වසරකට  වැයවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මෙරට පාසල් පද්ධතියේ දැනට 60,000ක ගුරු හිඟයක් පවතින බවත් 40,000ක ගුරු අතිරික්තයක් පවතින බවත් ඔහු කියා සිටියේ මහරගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ පැවති උත්වසවයකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories