අවසන් තීරණය ජනතාව අතේ - හිටපු ජනපති මහින්ද

Wednesday, 31 August 2016 - 7:32

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
පක්ෂ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආසන බලමණ්ඩල රැස්වී ගත් තීන්දු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කුරුණෑගල - පැල්ලන්දෙණිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ අවසන් තීන්දුව ගත යුත්තේ ජනතාව විසින් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories