තුන්වන පාසල් වාරය අද ඇරඹේ

Wednesday, 31 August 2016 - 7:39

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ ලෙස යොදා ගන්නා පාසල් 6ක් සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් සිදුකරන පාසල් 35ක් හැර සෙසු පාසල් සියල්ල අද විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගන්නා පාසල් තුන්වන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 13 වන දා ආරම්භවීමට නියමිතයි.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 5 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories