සීගිරියේ කුඹුරක වෙඩි වැදී මියගිය අලියෙකුගේ සිරුරක් (ඡායාරූප)

Wednesday, 31 August 2016 - 10:00

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සීගිරිය - කායන්වල ප්‍රදේශයේ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් අද උදෑසන හමුවී තිබෙනවා.

සීගිරි ගල ආසන්නයේ පිහිටි කායන්වල වැව අසළ කුඹුරක තිබී මෙම අලියාගේ සිරුර සොයාගත් බවයි සීගිරිය පොලීසිය සදහන් කළේ.

අලියාගේ සිරුරේ වෙඩි වැදී සිදුවූ තුවාල කිහිපයක් දක්නට ඇති අතර, අදාළ කුඹුරේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඡායාරූප - කාංචන ආරියදාස



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories