යනවා ද නැද්ද උපන් දිනය දා කියනවා - ඩලස්

Wednesday, 31 August 2016 - 13:29

%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උළෙලට සහභාගි වනවා ද යන්න පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ සංවත්සර දිනය යෙදෙන අනිද්දා ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (31) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ පක්ෂයේ දර්ශනය, අභිලාෂයන්, සාමාජිකත්වය සහ ඉතිහාසය යන ප්‍රධාන කරුණු 4 යටතේ පක්ෂ සම්මේලනයට සහභාගි වීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories