ගෝඨාභය ඇතුලූ අටකට නඩු

Wednesday, 31 August 2016 - 17:08

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදී රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ අටදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද නඩු පවරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසන් සභාව ප්‍රකාශ කර ඇත්තේ පාවෙන අවි ගබඩාව නිසා රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩුවී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories