හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට

Thursday, 01 September 2016 - 11:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශයක් ලබාදීම  සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද උදෑසන පැමිණ තිබෙනවා.

ඒ, වී අලෙවි මණ්ඩලයේ සිදුවූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශද අද මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස අධිකාරියේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories