බණ්ඩාරගමදී වරෙන්තු ලැබු සැකකරුවකු ප්‍රදේශවාසීන්ගේ අත්අඩංගුවට

Friday, 02 September 2016 - 7:25

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු තරුණයින් පිරිසක් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඔහු පළා ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලා ගනු ලැබුවේ යටියන ප්‍රදේශයේ වෙල් යායක සැඟව සිටියදී.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අදාළ පුද්ගලයාට පහර දෙනු ලැබුවා.

අනතුරුව කළ දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පොලිසිය පැවසුවේ ඔහු ළමා අපචාර සහ සොරකම් සම්බන්ධයෙන් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති පුද්ලයෙකු බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories