අම්පාර - මලයාඩිය වැවේ ගිලූණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Friday, 02 September 2016 - 10:15

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+-+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අම්පාර - දමන ප්‍රදේශයේ මලයාඩිය වැවේ ගිලූණු පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ මලයාඩිය වැවේ දියනෑමට ගිය 57 හැවිරිදි පුද්ගලයෙක්.

හිගුරාන, සීනි කම්හල් ප්‍රදේශයේ පදිංචි මොහුගේ සිරුර අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories