තිදරු මවක් අභිරහස් ලෙස මියයයි (ඡායාරූප)

Friday, 02 September 2016 - 13:16

%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය වඩ්ඩකච්චි ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි තිදරු මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ කාන්තාව මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප - වන්නි රොමේෂ් මධුශංක





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories