අලුත් පක්ෂ බිහි කිරීමේ අදහසක් නැහැ - හිටපු කතානායක චමල්, නව පක්ෂයක් හැදේවි - ශෂීන්ද්‍ර

Sunday, 04 September 2016 - 13:24

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92+-+%E0%B7%81%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස නව පක්ෂයක් බිහි කිරීමට කිසිවෙකුට අවශ්‍යතාවක් ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසනවා.

මාතර - නූපේ සණස ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ නමුත්, එම උත්සවයට සහභාගි වූ හිටපු කතානායකවරයාගේ පුත්‍රයෙකු වන ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එහිදී ඉඟි කළේ නව පක්ෂයක් නුදුරේදීම බිහිවන බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories