අභියෝග ජය ගන්න එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Sunday, 04 September 2016 - 13:45

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට යාමට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මල්වාන ප්‍රදේශයේ අද (04) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රට පුරා විහිදුණු කර්මාන්ත සහ සංචාරක කලාප පද්ධතියක් ඇති කිරීමට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories