ගුවන් හමුදා සැරයන්වරයාගේ මරණයට අදාළ සැකකරු සිපිරි ගෙට

Monday, 05 September 2016 - 7:03

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%A7
රත්මලාන ගුවන්තොටුපළ හන්දිය අසළදී ඊයේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ගුවන් හමුදා සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළේ සැකකරු ලබන 15 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories