ටිපර් රථයක යතුරුපැදියක් ගැටේ - යතුරුපැදිකරු ජිවිතක්ෂයට

Monday, 05 September 2016 - 9:02

%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+-+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අම්පාර - කාර්තිව් ප්‍රධාන මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේදී ඊයේ උදෑසන 10 ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories