ගෘහ සේවයට ගොස් වද හිංසාවලට ලක්වූ කාන්තාවන් 132 ක් ලංකාවට

Monday, 05 September 2016 - 9:17

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+132+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සෞදියේ සහ කුවේට් රාජ්‍යයන්හි ගෘහ සේවයේ නිරතව සිට විවිධ වදහිංසාවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් එකසිය තිස් දෙදෙනෙකු අද අලූයම යළි දිවයිනට පැමිණියා.

ඔවුන් එරට තානාපති කාර්යාලවල සහ සුරක්ෂා මධ්‍යස්ථානවල මෙතෙක් රැඳී සිට ඇති බවටයි වාර්තාවන්නේ.

එලෙස පැමිණි කාන්තාවන් අතර රෝගී තත්ත්වයේ සිටි දෙදෙනෙකු රෝහල් ගතකිරීමටද පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories