පොලිස් ලොක්කන් 14කට මාරු

Monday, 05 September 2016 - 13:22

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+14%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
සේවා අවශ්‍යතාව මත ප්‍රධාන  පොලිස් පරික්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මෙලෙස මාරු වීම් ලබාදී ඇත්තේ ගම්පහ, කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ටයි.

ඊට අමතරව කෙසෙල්වත්ත ,  ඕමන්තේ, පමුණුගම, දංකොටුව,  චුන්නාකම්,  ලිඳුල, බම්බලපිටිය, මහරගම, වැල්වැටිතුරෙයි යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ද මාරුවීම් ලැබූ පිරිසට අයත්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories