උතුරු කොරියාව තවත් මිසයිල 3ක් අත්හදා බලයි

Monday, 05 September 2016 - 13:30

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව යලිත් බැලස්ටික් මිසයිල 03ක් අත්හදා බලා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මිසයිල කොතරම් දුරට විහිදෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි.

පසුගිය කාලයේදී අවස්ථා කිහිපයක උතුරු කොරියාව මෙලෙස මිසයිල අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා.

පසුගිය සති දෙක ඇතුලතද මෙලෙස මිසයිල අත්හදා බැලීමක් සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීනයේ ආරම්භ වී ඇති ජී 20 ආර්ථික සමුළුව අතරතුර මොවුන් මෙලෙස මිසයිල අත්බැලීම විචාරකයින් අතර කථාබහට ලක්ව තිබෙනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories