හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ඔක්තොම්බර් මස 31 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.
මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් මූලික විරෝධතා ගොනු කළා.
හෙලි කළ නොහැකි ආකාරයට රුපියල් ලක්ෂ 415ක දේපල සහ වත්කම් උපයා ගෙන ඇති බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම මොහුට විරුද්ධව මෙම නඩුව පවරා ඇත්තේ.

Follow US
Most Viewed Stories